තීරණාත්මක මොහොතේදී ගෝඨාභගෙන් විශේෂ ප්‍රකාශයක්

තීරණාත්මක මොහොතේදී ගෝඨාභගෙන් විශේෂ ප්‍රකාශයක්

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව පවසයි.අද(13) පෙරවරුවේ වීරවිල ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජක්ෂ මහතා සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ එක්වන ජනරැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් අවසන් ජනරැලිය අද පෙරවරුවේ පැවැත්වුණේ වීරවිල පොදු ක්‍රීඩාංගණයේදීයි.

(Visited 168 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!