තීරණය දෙන්න කලින්ම ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයෙක් පොහොට්ටුවට ගැලවෙයි

තීරණය දෙන්න කලින්ම ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයෙක් පොහොට්ටුවට ගැලවෙයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ අම්පාර සංවිධායක ලෙස කටයුතු කළ ඉන්දික නලීන් මහතා මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන බව පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමකදී සඳහන් කළේය. දිගාමඬුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේ පොදුජන එක්සත් පෙරමුණේ කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඉන්දික නලින් මහතා මේ අදහස් පළ කළේය.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!