තීන්දුවට පෙර එජාපයෙන් විශේෂ නිවේදනයක්..?

තීන්දුවට පෙර එජාපයෙන් විශේෂ නිවේදනයක්..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කිසියම් කන්ඩායමක් විසින් කූඨ ලේඛණයක් සකස් කර ඇති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් මගින් සදහන් කරයි.එවැනි කිසිදු ගිවිසුමකට දෙපාර්ශවයම එළඹ නොමැති බවත්, මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් වේ.

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!