තිස්ස අත්තනායක රෝහලේ… රෝහලින් ආණ්ඩුවටද ?

Spread the love
  •  
  •  
  •  
  •  

එජාප මහලේකම් පාර්ලාමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා එජාපය හැරදා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් අදහස් පල කරමින් කියා ඇත්තේ එවැනි රහසිගත සාකච්ඡා මාධ්‍යවලට හෙළි කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.[sexypoll id=”9″]
මේ වන විට අත්තනායක මන්ත‍්‍රීවරයා පරීක්‍ෂණ කටයුතු සඳහා යයි පවසමින් කොළඹ පුද්ගලික රෝහලක නතර වී සිටී.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!