“තැපෑලත් හෙට සිට වර්ජනයකට සුදානම්….”

“තැපෑලත් හෙට සිට වර්ජනයකට සුදානම්….”

Spread the love
  •  
  •  
  •  
  •  

තැපැල් දෙපාර්තමේන්තුවට නව බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කරන බවට ලබාදෙන පොරොන්දු දිගින් දිගටම කඩකරන නිසා හෙට (27දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.මේ අනුව හෙට දිනයේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම මූලික කරගනිමින් ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර පවත්වන බවද එම පෙරමුණෙහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.මීට අමතරව 28 වැනිදායින් පසු එළඹෙන ඕනෑම දිනයකදී අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!