තැපැල් නෝනා කන්තෝරුව අමුතුම තැනකට ගෙන යයි

තැපැල් නෝනා කන්තෝරුව අමුතුම තැනකට ගෙන යයි

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ගාල්ල හබරාදුව තිත්තගල්ල උපතැපැල් කාර්යාලයේ අඩුපාඩු කම් තියන බව පවසමින් හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතාගේ ලිඛිතව ලිපියක් ලබාගෙන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිය තම නිවසේ තැපැල් කාර්යාලය පිහිටුවා ඇතැයි, අහංගම තැපැල් ස්ථානාධිපති පී.එච් පුෂ්ප කුමාර මහතා පවසයි.”මේ නිසා ජනතාවට විශාල පාඩුවක් කරදරයක් සිදුවෙනවා. චන්දිම විරක්කොඩි ඇමති තුමා අනුමැතිය දි තියනවා.ලිපියක් දි තියනවා.වෙනත් ස්ථානයට උපතැපැල් හළ ගෙනියන්න කියලා” යැයි, අහංගම තැපැල් ස්ථානාධිපති පී.එච් පුෂ්ප කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.මේ පිළිබඳව අදහසු දැක්වූ ඉමදුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා,

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!