තැපැල් ඡන්ද දැමීමට  රට පුරා දිගු පෝලිම්

තැපැල් ඡන්ද දැමීමට රට පුරා දිගු පෝලිම්

Spread the love
  •  
  •  
  •  
  •  

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන තැපැත් ඡන්ද විමසීම අද හා හෙට දෙදින තුලදී පැවැත්වෙයි.
රට පුරා පිහිටි මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙයි.
සාමාන්‍යයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් රාජ්‍ය සේවකයන් මෙවර තැපැල් ඡන්දය සදහා පෝලිම් ගැසී සිටියේ යයි වාර්තාකරුවෝ කියති.

(Visited 677 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!