තායිවානයේ ගුවන් යානයක් කඩා වැටි 8ක් මරුට..බොහෝ පිරිසක් යානය තුළ සිරවෙලා

තායිවානයේ ගුවන් යානයක් කඩා වැටි 8ක් මරුට..බොහෝ පිරිසක් යානය තුළ සිරවෙලා

Spread the love
  •  
  •  
  •  
  •  

තායිවානයේ තායිපේ ප‍්‍රදේශයේ ට‍්‍රාන්ස්ඒෂියා ගුවන් සේවාවට අයත් යානයක් සොන්ෂාන් ගුවන් තොටුපලේ සිට පියාසර කරමින් සිටියදී පාලමක වැදී ගඟකට වැටීමෙන් සිදුවූ අනතුරින් 8 දෙනකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ එරට අභ්‍යන්තර ප‍්‍රවාහනය සඳහා යොදාගැනෙන ගුවන් යානයක් වන මෙම අනතුරින් තවත් 30ක් පමණ ගලවාගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි.

ඔවුන්ගෙන් බොහොමයක් යානය තුළ සිරවී සිටින බව තායිවාන මධ්‍යම පුවත් එ්ජන්සිය වාර්තා කර තිබේ.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!