“ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා” ගැහැණියකගේ පහස නිසා පිය-පුතු නෑකම් අතහැර දැමු  වික්ටර් රත්නායක ගැන ලෙලුම් සියල්ල හෙළි කරයි.

“ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා” ගැහැණියකගේ පහස නිසා පිය-පුතු නෑකම් අතහැර දැමු වික්ටර් රත්නායක ගැන ලෙලුම් සියල්ල හෙළි කරයි.

Spread the love
  •  
  •  
  •  
  •  

මගේ තාත්තා මලා යන ෆේස්බුක් සටහනෙන් රටක් රත් කල ලෙලුම් රත්නායක ගේ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු වී තිබෙ.ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය. මෙයට පාදක වූ කරුණ ලෙස ඒ මහතා කියා සිටියේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු කියා සිටියේය.කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය
( මෙසේ තම ෆේස් බුක් පිටුවේ තම දුක ලෙලුම් ප්‍රකාශ කර ඇත)

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!