“තාජූඩීන් මුලින් මැරුවේ යොශිත, පස්සෙ නාමල්, දැන් මරලා තියෙන්නේ ශීරන්ති…!!” – හිටපු ජනපති(VIDEO)

“තාජූඩීන් මුලින් මැරුවේ යොශිත, පස්සෙ නාමල්, දැන් මරලා තියෙන්නේ ශීරන්ති…!!” – හිටපු ජනපති(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දී පැවති ජන හමුවකට එක් වෙමින් වේ. එම ප්‍රකාශය හා වත්මන් ආණ්ඩුවේ කල් ක්‍රියාවන් ගැන මහින්ද මැතිදුන් දැක්වූ සම්පුර්ණ අදහස් දැක්වීමට අදාළ වීඩියෝව පහතින්…

තාජූඩීන් මුලින් මැරුවේ යොශිත, පස්සෙ නාමල්, දැන් මරලා තියේන්නෙ ශීරන්ති…!!Like ✔ comment ✒ share ✈එකතු වෙන්න පේජ් එකට ලයික් එකක් දාමු.#Share කරල සියලුදෙනාම එකතු වෙන්න…!!

Posted by Mr ඇසට පේනා දුරින් සිටි මිනිසා on Saturday, August 12, 2017

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!