“ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කලේ “අල්ලාහ්” කියා කෑ ගසමින්..” – ප්‍රහාරයට ලක් වූ ය කියයි

“ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කලේ “අල්ලාහ්” කියා කෑ ගසමින්..” – ප්‍රහාරයට ලක් වූ ය කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

මිනිස් ජීවිත 160 අධික ප්‍රමාණයක් විනාශ කරමින් ප්‍රංශයේදී දියත් කල ප්‍රහාරයේදී ම්ලේච්ච ISIS ත්‍රස්තයන් විසින් “අල්ලාහ්” යයි කියමින් සී සී කඩ වෙඩි තබන්නට පටන් ගත් බව ප්‍රහාරයට ලක්වුවන් පවසයි.
සියළු දෙනාට නිවෙස් වලට වී සිටින ලෙස ඒරට රජය ජනතාවෙගන් ඉල්ලා අැත. අැමරිකානු ගුවන් ප්‍රහාරයකින් අයිසිස් ජිහාඩි ජෝන් මියයාම නිසා මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ලද ප්‍රහාරයක් යැයි දැනට නිගමනය කොට අැත.
බැටක්ලෑන් කලාගාරය අසල ප‍්‍රහාරයෙන් පමණක් සියයකට වැඩි පිරිසක් මියගිය බවත් ප‍්‍රහාරයෙන් පසු කලාගාරය තුළ සිටි පුද්ගලයින් පිරිසක් ප‍්‍රහාරයකයින් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි අතර ප‍්‍රංශ පොලිසිය සිදුකළ මෙහෙයුමකින් පසු ඔවුන් මුදාගැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
එහිදී ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයින් 05දෙනෙකු මියගොස් ඇති බවයි ප‍්‍රංශ පුවත් සේවය පැවසු අතර මේ හේතුවෙන් ප‍්‍රංශය තුළ හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශයට පත්කර ඇත.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!