තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ හිස රැගෙන සැමියා පොලීසි ගිහින්.

තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ හිස රැගෙන සැමියා පොලීසි ගිහින්.

Spread the love
  •  
  •  
  •  
  •  

තම බිරිඳ අනියම් සැමියා සමඟ සිටින අවස්ථාවේ පැමිණි සැමියෙකු ඉන් කෝපයට පත්වී මෙම පුද්ගලයා විසින් තම බිරිඳට පහරදී ඇයගේ ගෙළ කපා දමා ඉන් පසුව තම බිරිඳගේ හිසද අතින් ගෙන මෙම පුද්ගලයා සැතපුම් 5ක පමණ දුරක් ගෙවා පොලිසිය වෙත පැමිණ භාරවී ඇති බවට ඉන්දියාවෙන් වාර්තාවේ. ඔහුගේ බිරිඳ වෙනත් අයෙකු සමඟ කලක පටන් අනියම් ඇසුරක් පවත්වන බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් පසුව ඔහු විසින් ඇයට උපදෙස් දී ඇත්තේ එම ඇසුර නවතා දමන ලෙසටයි. කෙසේ වෙතත් කිහිප දිනකට පසුව කුඹුරක ඔහුගේ බිරිඳ අනියම් සැමියා සමඟ සිටියදී ඔහුට මෙසේ හසුවී තිබෙන බව අතර ඉන් පසු මෙසේ දඬුවමක් දුන් බව ඔහු පොලීසියට ප්‍රකාශකර ඇත.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!