තව පැයකින් ආරම්භ වෙන පොහොට්ටුවේ ජාතික සමුළුවේ සූදානම  මෙන්න(වීඩියෝ)

තව පැයකින් ආරම්භ වෙන පොහොට්ටුවේ ජාතික සමුළුවේ සූදානම මෙන්න(වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද(11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.මෙම සමුළුව ටී.වී.දෙරණ ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී ආරම්භ වෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමත්,එහි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් මෙම සමුළුවේදී සිදුකිරීමට නියමිතයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!