“තවුහීද් ජමාත් වෛද්‍යවරයා සිංහල මවුවරුන් හාරදහසක් වඳ කරලා”

“තවුහීද් ජමාත් වෛද්‍යවරයා සිංහල මවුවරුන් හාරදහසක් වඳ කරලා”

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් අරඹා තිබෙන බව පුවත් පතක් වාර්තා කර ඇත .එම මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේයි.සැත්කමට භාජනය වන මවුවරුන් නොදැනුවත්ව මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බවද සඳහන් වේ.සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළිවී තිබෙන බවත් එම පුවත්පත වාර්තා කර තිබේ.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!