තවුහිද් ජාමන්ට මුදල් සැපයු කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බඩුත් එක්කම මාට්ටු වෙයි

තවුහිද් ජාමන්ට මුදල් සැපයු කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බඩුත් එක්කම මාට්ටු වෙයි

Spread the love
  • 127
  •  
  •  
  •  
    127
    Shares

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු පානදුර, වත්තල්පොල, හේනමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකාර මැණික් ව්‍යාපාරිකයා එම අන්තවාදී සංවිධානයට 2017 වසරේ සිට මුදල් ලබාදී ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාර මැණික් ව්‍යාපාරිකයා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Visited 1,051 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!