තවමත් ජනපති මහින්ද බව සිරිසේන ඉදිරියේම සමනළ රැළියේදී කියයි

තවමත් ජනපති මහින්ද බව සිරිසේන ඉදිරියේම සමනළ රැළියේදී කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ දිනයේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියේදී හිටපු ඇමති පියසේන ගමගේ සිය කතාව ආරම්භයේදී මහත් අකරතැබ්බකට මුහුන දුන්නේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වේදිකාවේ සිටියදී ඔහු අවසර ගත්තේ ‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් අවසරයි’ කියායි.
සිය වරද මද වේලාවකට තේරුම් ගනිමින් ඔහු නැවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් අවසර ගත්තේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!