තවමත් ආණ්ඩුවට කැමති අයට සංජිවගෙන් නියම කතාවක්

තවමත් ආණ්ඩුවට කැමති අයට සංජිවගෙන් නියම කතාවක්

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

වෙඩි තැබීම් මනුශ්‍ය ඝාතන මේ සියලු දේවල් වලින් පත්තර වල හා සමාජ ජාලා වෙබ් අඩවි වල නිතර නිතර පුවත් වලින් පිරී ඉතිරී ගොස් ඇත. මේ සියලු දේවල් වලට වගකිව යුත්තේ මේ ආන්ඩුව බව බොහො විද්වතුන්ගේ මතයයි. මේ ආන්ඩුවේ අසමත්භාවය හා නොහැකියාව ගැන ඉන් මනාව ඔප්පු වෙනවා යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජිව මහතා පවසයි

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!