තවත් විශ්වාසභංග යෝජනාවක්  හෙට කතානායකට

තවත් විශ්වාසභංග යෝජනාවක් හෙට කතානායකට

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!