“තරුණ තරුණියන් ආකර්ෂණිය කරන්න රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි”-ජෝන් අමරතුංග

“තරුණ තරුණියන් ආකර්ෂණිය කරන්න රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි”-ජෝන් අමරතුංග

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ කැසිනෝ හල් ඉන්දියානුවන්ට ආකර්ෂණිය වන බවට කිසිදු විවාදයක් නැතැයි  සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකාව ඇතුළත සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය හා හෝටල් සංගමය එක්ව ඉන්දියානු සංචාරකයින් ඉලක්ක කරගනිමින් හඳුන්වා දෙන ලද විශේෂ සංචාරක පැකේජ දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ බව කියා සිටියේය.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!