තරුණියකට කල අසික්කිත වැඩක් නිසා කොළඹ කොටුව උණුසුම් වෙයි-(වීඩියෝ සහිතයි)

තරුණියකට කල අසික්කිත වැඩක් නිසා කොළඹ කොටුව උණුසුම් වෙයි-(වීඩියෝ සහිතයි)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

කොළඹ කොටුව බෝධිරාජ මාවත අසලදී පොලිස් මධ්‍යම කොට්ඨාශයේ වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අමුතුම රංගනයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.එහි දැක්වෙන්නේ කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරාගත් බවට තරුණයෙකුට කරන චෝදනාව සහ ඉන් අනතුරුව ඒ අවට සිටින පිරිස් හැසිරෙන ආකාරයයි.එම අවස්ථාව පහතින්…

https://streamable.com/ywbsp

(Visited 370 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!