“තරගයේ මුල් භාගයේ දී අප‍්‍රිකාව අන්ත අසරණ වෙයි” (සජීවී විකාශය මෙන්න)

“තරගයේ මුල් භාගයේ දී අප‍්‍රිකාව අන්ත අසරණ වෙයි” (සජීවී විකාශය මෙන්න)

Spread the love
  •  
  •  
  •  
  •  

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර තරගය මේ වන විට ඔ්වල් පිටියේදී පැවැත්වෙයි.තරගයේ මුල් භාගයේ දකුණු අප‍්‍රිකානු පිතිකරුවන් අසරණ කල මාලිංග ප‍්‍රමුඛ වේග පන්දුබලඇණිය පළමු පන්දුවාර 10තුළ දකුණු අප‍්‍රීකානුවන්ට ලබා දුන්නේ ලකුණු 32ක් පමණි. ඒ සදහා හතරේ පහර 02ක් පමණක් ඇතුළත් විය.සජීවී විකාශය පහතින්
https://www.facebook.com/mamapissek.lk/videos/1836977449885742/

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!