“තමුසේ කට වහගෙන මෙතැනින් යනවා….”- නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි(වීඩියෝ)

“තමුසේ කට වහගෙන මෙතැනින් යනවා….”- නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි(වීඩියෝ)

Spread the love
  • 155
  •  
  •  
  •  
    155
    Shares

නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු විසින් නීතිඥ අජිත් ප්‍රසන්න එලවා දමන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.මාධ්‍ය හමුවකදී ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ.

(Visited 541 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!