තමන්ගේම දෝනිලාට බ්ලූ පෙන්වයි-පියා, සුළු පියා හරි හරියට අහවල් වැඩේ කරයි

තමන්ගේම දෝනිලාට බ්ලූ පෙන්වයි-පියා, සුළු පියා හරි හරියට අහවල් වැඩේ කරයි

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

කඳපොල පොලිස් වසමට අයත් කදපොල පාක් වතුයායේ පාසල් වයසේ පසුවන දියණියන් තිදෙනෙකු වරින් වර අපයෝජනය කල පියා සහ සුළු පියා අද (04) අත්අඩංගුවට ගත් බව කදපොල පොලීසිය පවසයි.වයස අවුරුදු 16,14,13 වයස් කාණ්ඩවල පසු වන මෙම දියණියන් තිදෙනාගන් වැඩිමහල් දියණියව අවුරුදු 12 සිට තම පියා විසින් වරින් වර අපයෝජනය කර ඇතැම් අවස්ථාවල තම බාල සොහොයුරියන් දෙදෙනාද අපයෝජනය කරන බව වැඩිමහල් දියණිය විසින් පොලිසියට කරන ලද පැමිණ්ල්ලේ සදහන් කර ඇත.අසභ්‍ය චිත්‍රපට පෙන්වා තමන් තිදෙනාව පොලඹවාගෙන තම පියාට අමතරව තම සුළු පියා විසින්ද වරින් තිදෙනාවම වර අපයෝජන කල බවත්, මේ පිලිබදව මවට අවස්ථා කිහිපයකදි පැවසුවද මව ඒ පිලිබදව කිසිඳු තැකිමක් සිදු නොකල නිසා තමන් සහ තම නැගණියන් දෙදෙනා පියාගේ සහ සුළු පියාගේ අපයෝජන විද දරා ගැනිමටනොහැකිව නිවසන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් තිදෙනාව ඊයේ (03)අත්අඩංගුවට ගෙන කඳපොල පොලිසිය වෙත බාර දුන් බව වැඩිමහල් දියණිය විසින් කඳපොල පොලිසියට සදහන් කර ඇත.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!