තනතුරු වෙනස් වෙයිද? බල පෙරළියක ඉගියක්ද?

තනතුරු වෙනස් වෙයිද? බල පෙරළියක ඉගියක්ද?

Spread the love
  •  
  •  
  •  
  •  

දැනට ගැටලු රාශියකට මුහුණ දි ඇති රටේ ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යාංශය වහාම වෙනස්කිරීමට ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් ගෙන් වාර්තා වේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ රජයේ සිටිය ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම වර්තමාන රජයේ ද අමාත්‍යවරයෙකු වන කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ නම මේ වනවිට එම අමාත්‍ය ධූරය සඳහා යෝජනා කොට ඇත.
එසේ එම අමාත්‍ය ධූරය වෙනස් වුවහොත් දැනට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ආයතනයක් ද නැවතත් එම අමාත්‍යාංශය යටතට පත් කිරීමට නියමිතව ඇත.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!