“ඩොලර් තොගයක් සමඟ මනුෂ අත්අඩංගුවට”-පුවතේ ඇත්ත නැත්ත මෙන්න.

“ඩොලර් තොගයක් සමඟ මනුෂ අත්අඩංගුවට”-පුවතේ ඇත්ත නැත්ත මෙන්න.

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

සිංගප්පූරුවේදී තමන් අත්අඩංගුවට ගැණුනු බවට පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර පවසයි.සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඇතැම් වාර්තාවල දැක්වුණේ සිය පවුලේ සාමාජිකයන් සමග සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේ මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැණුනු බවය.ඔහු ළඟ තිබී අමෙරිකානු ඩොලර් විශාල තොගයක් සොයා ගැණුනු බවද එම වාර්තාවල දැක්වුණා. කෙසේවෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී මනූෂ නානායක්කාර පැවසුවේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

(Visited 187 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!