ඩුබායි වල ඉන්න බව කියූ මාකඳුරේ මදුෂ් ගැන තවත් භයානක ඔත්තුවක් හෙළිවෙයි. දැන් මදුෂ් සිටින තැන මෙන්න

ඩුබායි වල ඉන්න බව කියූ මාකඳුරේ මදුෂ් ගැන තවත් භයානක ඔත්තුවක් හෙළිවෙයි. දැන් මදුෂ් සිටින තැන මෙන්න

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පසුගිය දිනවල මෙරට කැළඹීමට පත් කළ, ආරක්ෂක අංශවලට අත්‍යාවශ්‍ය වී ඇති පාතාල නායක මාකඳුරේ මධූෂ් හෙවත් මධූෂ් ලක්ෂිත මේවන විට ඉතාලියේ රැඳී සිටින බවට අනාවරණය වී තිබෙනවා. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකාය මගින්. තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ ඉතාලියේ සිටින මධූෂ් ස්විස්ටර්ලන්තය බලා යාමට උත්සහ දරමින් සිටින බවයි.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!