ඩිපෙන්ඩර් හිරුනිකාට මැතිවරණ කාර්යාලය ඉදිරියේදී හු….සංග්‍රහයක්

ඩිපෙන්ඩර් හිරුනිකාට මැතිවරණ කාර්යාලය ඉදිරියේදී හු….සංග්‍රහයක්

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේදී විරෝධතාවක් එල්ලවී තිබෙනවා.ඒ ඇය මැතිවරණ කාර්‍යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් නොමැතිව, තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින්  එහි ඇතුළත් වීමට දැරූ උත්සහයක් හේතුවෙන් වේ .කෙසේ වෙතත් එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයන්ට  සහයෝගය පළ කිරීමට පැමිණි පාක්ෂිකයින්   හූ කියමින් ඇයට විරෝධය පළ කර ඇත.

හිරුණිකා තාත්තා ගැන කියන්න ගිහින් ජනතාවගේන් ආදරනිය පිලිගැනිමක්🙈🙈😂😂

Posted by Political Turning Point on Monday, October 7, 2019

හිරුණිකා තාත්තා ගැන කියන්න ගිහින් ජනතාවගේන් ආදරනිය පිලිගැනිමක්🙈🙈😂😂

Posted by Political Turning Point on Monday, October 7, 2019
(Visited 125 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!