ඩිපෙන්ඩර් කුමාරි අද අල්ලපු ජල්ලියට හේතු වූ කරුණ හෙළිවෙයි

ඩිපෙන්ඩර් කුමාරි අද අල්ලපු ජල්ලියට හේතු වූ කරුණ හෙළිවෙයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම අද රාජගිරිය මැතිවරණ ලේකම් කාරයාලයෙදී සිදු වුණා. මේ සඳහා පක්ෂ නියෝජනය කරමින් හා ස්වාධීනව ඉදිරිපත්වන අපේක්ෂකයින් පැමිණියා. මේ නිසාවෙන් ඒ අවට විශාල ආරක්ෂාවක් යොදා තිබු අතර විශේෂ අවසර පත්‍රයක් නොමැතිව එම ස්ථානයට ඇතුළුවීමට පවා කිසිවෙකුට අවස්තාව හිමි වුනේ නැහැ. මෙම අවස්තාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර එම ස්ථානයට පැමිණි අතර ඇයට  එම ස්ථානයට ඇතුළුවීමට අවශ්‍ය අවසර පත්‍රයක් තිබුනේ නැහැ. එම අවස්ථවේදී ඒ අවට රැස්ව සිටි ජනාධිපති අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් හූ  තියමින් ඇයට විරෝධතාවය ප්‍රකාශ කල අතර ඔවුන්ට අචාර දක්වා යොදා තිබු ආරක්ෂක වැට පසුකර ඇය ගිය අවස්ථාවේ රැස්ව සිටි පිරිස දැඩි නොසන්සුන්තාවයට පත් වුනා. මේ අතර ආරක්ෂාවට සිටි ආරක්ෂක සාමාජිකයින් සමග කලහකාරී තත්වයක් ඇතිකරගැනීමට එම අවස්තාවේදී එම පිරිස හැසිරුණු අකාරය පහටැහැ වීඩියෝවේ දැක්වෙනවා.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!