ඩඩ්ලිගේ ජිවිත පරිත්‍යාගයෙන්ම අළුත් සුදානමක්…!

ඩඩ්ලිගේ ජිවිත පරිත්‍යාගයෙන්ම අළුත් සුදානමක්…!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

දේශපාලන බල ලෝභීත්වය හා වරදාන වරප්‍රසාද නිසා අපේ රට කෑලි නවයකට බෙදා වෙන් කිරීමට දේශපාලකයන් සූදානම් වන බවත් ඊට එරෙහිව තමා ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කර ජනතාවට නායකත්වය දෙන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (01දා) පොළොන්නරුවේද පැවැසීය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!