ටෙනිස් බෝලක් නිසා කාන්තාවක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට

ටෙනිස් බෝලක් නිසා කාන්තාවක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.15 ක් ඇතුළු කොට එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු කෙරුණු විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.බොරැල්ල ,සීවලි මාවත් ර්‍ පදිංචි හිරුණි අල්විස් නමැති තිස්තුන් හැවිරිදි විවාහක කාන්තාවකට මෙසේ දඬුවම් නියම විය.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!