ඥානසාර හිමිට Facebook වාරණයක්..බොදුබල සාමාජිකයන්ට බාධා

ඥානසාර හිමිට Facebook වාරණයක්..බොදුබල සාමාජිකයන්ට බාධා

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ දර්ශන සහ චායරූප පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා.මේ වන විට Facebook හී පළකර ඇති බොහෝ වීඩියෝ දර්ශන සහ චායාරූප ඉවත්කර දැමීමට කටයුතු කෙරෙන අතර Colombo Today අපගේ නිළ Facebook පිටුවේ පළකර තිබූ බොහෝ වීඩියෝ දර්ශණ ද ඉවත්කර දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!