ඥානසාර හිමිට පොදු සමාව..?

ඥානසාර හිමිට පොදු සමාව..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ඉල්ලා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත සංදේශයක් භාරදුන් බව එහි ජාතික සංවිධායක විහාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවද උන්වහන්සේ කීහ.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!