ඥානසාර හිමිගේ නිදහස් වීම පිලිබඳ අලුත්ම තත්වය මෙන්න..!

ඥානසාර හිමිගේ නිදහස් වීම පිලිබඳ අලුත්ම තත්වය මෙන්න..!

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට අනුව අද සවස්වරුවේ උන්වහන්සේ නිදහස් කිරිමට අදාල කටයුතු සිදුවෙමින් පවතින අතර. උන්වහන්සේගේ නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිිරිසක් මේ වන විට වැලිිකඩ බන්ධනාගාරය අසලට රැස්ව සිටින බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාර සජීවී දර්ශන

Posted by Mawbima on Thursday, May 23, 2019
(Visited 200 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!