ඥාණසාර හිමි අල්ලන්න වරෙන්තුවක්

ඥාණසාර හිමි අල්ලන්න වරෙන්තුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලාබොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
එහිමියන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්යෙන් අද දිනයේ පෙනී නොසිටීම නිසාය.
නඩු විභාගය පැවැත්වෙන්නේ ශුද්ධ වූ කුරාණයට අපහාස කිරීම හා ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට කඩාපැන එයට බාධා කිරීම සම්බන්ධයෙනි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!