ඥාණසාර හිමියන් බන්ධනාගාරයෙන් එළියට එයි-නිදහස් කිරීම අද සවස 3 ට….

ඥාණසාර හිමියන් බන්ධනාගාරයෙන් එළියට එයි-නිදහස් කිරීම අද සවස 3 ට….

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කිරීමේ නියෝගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබන ලදි.‍‍මේ අනුව අදාල නීතිමය කටයුතු සිදුකිරීමෙන් පසු අද (23) සවස 3ට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරිමට නියමිතය.‍මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ආදරය කරන සැමට අද (23) සවස 3ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන්නැයි බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටී.

(Visited 165 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!