ඥාණසාර හිමියන්ට නිදහස- ජනාධිපති සමාව නිවේදනයට අත්සන් තබයි

ඥාණසාර හිමියන්ට නිදහස- ජනාධිපති සමාව නිවේදනයට අත්සන් තබයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමේ නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති බවට වන තොරතුරු තමන්ට දැනගන්නට ලැබී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ සදහන් කර සිටිනවා. ඒ අනුව ඥාණසාර හිමියන් ඉදිරි දෙදින තුල නිදහස ලබනු ඇති බව තමන් විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!