ජ.වී.පෙ නැවතත් පුපුරයි…. ලාල්කාන්ත ශ්‍රී.ල.නි පක්ෂයට ?

ජ.වී.පෙ නැවතත් පුපුරයි…. ලාල්කාන්ත ශ්‍රී.ල.නි පක්ෂයට ?

Spread the love
  •  
  •  
  •  
  •  

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව අභ්‍යන්තතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සමයේ යහපාලන ආණ්ඩුව සමඟ ජවිපෙ පත්කළ ප්‍රධාන පෙළේ කමිටුවල දක්නට නොලැබුනු ලාල්කාන්ත මහතා පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන් කලකිරිමට පත්ව සිටින බවද වාර්තා වී තිබින.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!