ජෝනා කැඩූ වත්තල මංතීරු සිද්ධියට 5ක් අත්අඩංගුවට

ජෝනා කැඩූ වත්තල මංතීරු සිද්ධියට 5ක් අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

වත්තල ඇවිදින මංතීරුව කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ඊයේ (03) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!