“ජෝඩුවලට ගෙවල් දෙන්න කලින් විදුලිය දෙන්න”-බන්දුල

“ජෝඩුවලට ගෙවල් දෙන්න කලින් විදුලිය දෙන්න”-බන්දුල

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

විදුලි මාෆියාව පරාජය කර ජාතික විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා ඵලදායි ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙයි. අද රටේ පවතින විදුලි අර්බුදය එක් වට මේස සාකච්ඡාවකින් විසඳීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබෙන බවද  (02වෙනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!