ජොනීට ඇප

Spread the love
  •  
  •  
  •  
  •  

සතොසින් රුපියල් ලක්ෂ 52ක බඩු ණයට ගෙන මුදල් නොගෙවීයැයි චෝදනා මත පොදු දේපළ පනත‍ යටතේ නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ.
සැකකරු අද කුරුණෑගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 3ක් මත නිදහස් කිරීමට නියෝග කර ඇත.
සැකකරුට ඇප ලබාදීමට නීතිපතිවරයා විරෝධතාවය පළ නොකළ බවද වාර්තා විය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!