‘ජීවිතය නැති වුණත් සටන මා අතහරින්නේ නෑ…’-ජීවිතයත් මරණයත් අතර සිරිසේනගේ සටන

‘ජීවිතය නැති වුණත් සටන මා අතහරින්නේ නෑ…’-ජීවිතයත් මරණයත් අතර සිරිසේනගේ සටන

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බවත් කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේ ය.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!