“ජාතිවාදී ගැටුම පසුපස සිටින්නේ කොළඹ උස හීන්දෑරියා පා…..”-විමල් උපහැරණ සහිතව පහදයි(VIDEO)

“ජාතිවාදී ගැටුම පසුපස සිටින්නේ කොළඹ උස හීන්දෑරියා පා…..”-විමල් උපහැරණ සහිතව පහදයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

මේ දිනවල මහනුවර ඇතිව තිබෙන ජාතිවාදී ගැටලුව මේ වනවිට එක් එක් දේශපාලකයින් තමන්ට වාසියට හරවා ගන්නා අවස්ථාවක් බවටද පත්කරගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ‘ගේම්කාරයකු‘ මෙම සිද්ධි පිටුපස සිටින බවයි.ඔහු ව්‍යංගාර්ථයෙන් ඒ බව කියා සිටියේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු මෙම ගැටුම සැලසුම් කරන බවයි.එම ගේම්කාරයා ඔහු සමාන කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යයේ ජෙහාන් ප්‍රනාන්දුටය…එම අදහස් දැක්වීමට අදාළ වීඩියෝව පහතින්….

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!