”  ජාතිවාදියා සිවුරැ පෙරෙව්වා කියා භික්‍ෂුවක් වෙන්නේ නෑ..? සංහිදියාව වෙනුවෙන් මම  අරලියගහ මැදුරේ දෙමල පංතිත් කලා..”

” ජාතිවාදියා සිවුරැ පෙරෙව්වා කියා භික්‍ෂුවක් වෙන්නේ නෑ..? සංහිදියාව වෙනුවෙන් මම අරලියගහ මැදුරේ දෙමල පංතිත් කලා..”

Spread the love
  •  
  •  
  •  
  •  

සිවුරු පොරවාගෙන ජාතිවාදය අවුස්සන අයට භික්‍ෂුන් වහන්සේලා කිව නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා ඇත.ගාල්ලේ මාපලගමදී ඇය කියා සිටියේ චීවරයක් දරා ගත්තේ නම් කල යුත්තේ බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමත් එම ධර්මය ජනතාවට කියාදීම පමණක් බවය.තව දුරටත් අදහස් පල කරමින් ඇය එහිදී කියා සිටියේ තමන් ජනාධිපති වී සිටියදී ජනාධිපති මන්දිරයේ දෙමල පංති දැමූ බවත් එමගින් ඇමතිවරුන් සෑහෙන දුරට දෙමල ඉගෙන ගත් බවත්ය. පසුව එම පංති කඩා වැටුනු බවද ඇය සදහන් කලාය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!