“ජාතිවාදය අවුස්සන්න තරම් අනුවණ මිනිස්සු අප අතර නෑ”මහින්ද

“ජාතිවාදය අවුස්සන්න තරම් අනුවණ මිනිස්සු අප අතර නෑ”මහින්ද

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

මේ රට කෑලිවලට කඩන්න යම් කිසි කෙනෙක් මූලික වෙලා කටයුතු කරනවා නම් ඊට විරුද්ධව කටයුතු කිරීමට සියලු දෙනාට අයිතියක් තිබෙන බවත් තමන් මෙවැනි ප්‍රකාශ කරනවිට ඇතැමුන් ජාතිවාදය ඇවිස්සීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බවට චෝදනා කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.ජාතිවාදය අවුස්සන තරම් අනුවණ මිනිස්සු අද අපි අතර නැති බවත් ජනතාව දැන් ජාතිවාදය ඇවිස්සීමට වඩා කල්පනාකාරී වන බවත් ඔහු අවධාරණය කරයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!