ජාතිය දිනවන නායකයෙක් හා තනි සිංහල ආණ්ඩුවක් පිහිටුවන බවට ඥානසාර හිමි ප්‍රතිඥා දෙයි(වීඩියෝ)

ජාතිය දිනවන නායකයෙක් හා තනි සිංහල ආණ්ඩුවක් පිහිටුවන බවට ඥානසාර හිමි ප්‍රතිඥා දෙයි(වීඩියෝ)

Spread the love
  • 198
  •  
  •  
  •  
    198
    Shares

ජාතික සංවිධාන රැසක සංවිධාන දායකත්වයෙන් මහනුවර බෝගම්බර පිටියේ සංවිධානය කර තිබූ “දැයම එක රොදකට” මහා සමුළුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස (07) පැවැත්විණි. ‍මෙම සමළුවේ දී බෝගම්බර ප්‍රකාශය නමින් විශේෂ ප්‍රකාශයක් ද එළිදැක්වූ අතර, එයට සමුළුවට සහභාගී වී සිටි සියලු දෙනාගේ ප්‍රතිඥාව ලබාගැනීමද සිදුවිය.

ජාතිය දිනවන නායකයෙක් – තනි සිංහල ආණ්ඩුවක්

ජාතිය දිනවන නායකයෙක් – තනි සිංහල ආණ්ඩුවක් #ඒෂියන්මිරර් #දැයමඑකරොදකට #ගලබොඩඅත්තේඥානසාරහිමිhttps://youtu.be/Yn5Q-oJnKS8

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Sunday, July 7, 2019
(Visited 146 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!