“ජාතිය අමතා මං ජනපතිඩුරයෙන් ඉල්ලා අස් වෙනවා”-ජනපතිගේ අවසන් තීන්දුව

“ජාතිය අමතා මං ජනපතිඩුරයෙන් ඉල්ලා අස් වෙනවා”-ජනපතිගේ අවසන් තීන්දුව

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

තමන් තාප්පයට හේත්තු කලහොත් ජාතිය අමතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී පොලොන්නරු ගොස් ගොවිතැන් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කියයි.සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මන්ත‍්‍රිවරයා සදහන් කර ඇත්තේ ගිය සදුදා දිනයේ ජනපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි.

(Visited 117 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!