ජාතියක් බේරා ගත් මහින්ද මැතිදුට සම්බන්ධන්ගෙන් අනතුරු ඇඟවීමක්..!(වීඩියෝ)

ජාතියක් බේරා ගත් මහින්ද මැතිදුට සම්බන්ධන්ගෙන් අනතුරු ඇඟවීමක්..!(වීඩියෝ)

Spread the love
  • 116
  •  
  •  
  •  
    116
    Shares

මහින්ද රාජපක්ෂ මහතා වෙත විපක්ෂ නායක ධූරය ලැබීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගෙන් මාධ්‍ය විමසීමක් කළා එහිදී ඔහු කියා සිටියේ කතානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා මේ රටේ සම්ප්‍රදාය බහුතරය අනුව කටයුතු කරන බව. මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රී කෙනෙක් විදිහට දිගටම පාර්ලිමේන්තුවේ ඉන්න ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ යනුවෙන් අදහස් දක්වා සිටියා.

(Visited 2,212 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!