ජාතික කොඩිය තහනම් කිරීම අරඹයි

ජාතික කොඩිය තහනම් කිරීම අරඹයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරක වැඩ කටයුතුවලට ජාතික කොඩිය, ආගමික කොඩි හා පළාත් කොඩි භාවිත කිරීම තහනම් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව අදාල පක්‍ෂවල කොඩි පමණක් මැතිවණ රැස්වීම්වල භාවිතා කල යුතු යයිද මහලේකම් කාර්යාලය කියයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!