“ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක මමයි”-ජවිපෙ ජනපති අපේක්‍ෂකයා එළි බහියි

“ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක මමයි”-ජවිපෙ ජනපති අපේක්‍ෂකයා එළි බහියි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

මීළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් වෙන්නෙත් තමන් බව මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක කටයුතු කළ අයෙකු සදහන් කර ඇත.ඔහු ආසන්න දිනවල ඕස්ට්‍රේලියාවේ සිදුකල සංචාරයකදී සිය හිතවතුන් සමඟින් මේ බව සඳහන් කර තිබේ.

(Visited 220 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!