ජල ගාස්තුවත් නහුතෙට නගී……?

ජල ගාස්තුවත් නහුතෙට නගී……?

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

සියයට පහළොවකින් (15%) ජල ගාස්තු ඉහළ නැංවිය යුතු බවට ජල සම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.වසර 8කින් පමණ ජලබිල්පත් ගාස්තු ඉහළ නංවා නොමැති නිසා ජල සම්පාදන මණ්ඩලය දැනට ජනතාවට ජලය සපයන්ගේ අලාභයට බව එම අමාත්‍යාංශය කියයි. දැනට වාර්ෂිකව ජලය විකිණීමෙන් ජල සම්පාදන මණ්ඩලය වසරකට ලබන ආදායම රුපියල් කෝටි 2300කි. එම මුදල තවත් රුපියල් කෝටි 700කින් පමණ ඉහළ නංවා වාර්ෂික ආදායම රුපියල් කෝටි 3000ක් දක්වා වර්ධනය කරගැනීම ජල ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ අරමුණ බව කියැවේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!